small gov

අරමුණු

ස්කන්ධමිතික විද්‍යාගාරයේ අරමුණ වනුයේ ස්කන්ධය පිළිබඳ ජාතික ප්‍රමිති පවත්වා ගැනීම හා දැනුම් දීමයි. වෙළඳාම, කර්මාන්ත, සෞඛ්‍යය සහ පාරිසරක ආරක්ෂාව සඳහා පහසුකම් සැපයීම පිණිස ස්කන්ධමිතික විද්‍යාගාරය අංක ශෝධක සේවා සපයයි. අන්තර් විද්‍යාගාර සංසන්දනය කිරීම්වලට සහභාගිවීම මගින් අංක ශෝධක ප්‍රතිඵලවල ගුණාත්මකභාවය සහතික කරනු ලැබේ.

ප්‍රමිති

  • කිලෝග්‍රෑමයේ ජාතික මූලාකෘතිය
  • කිලෝග්‍රෑමයේ ආශ්‍රෙය බර
    • OIML පංතිය E1කිරුම් පඩි කට්ටල
    • OIML පංතිය E2කිරුම් පඩි කට්ටල
    • OIML පංතිය F1කිරුම් පඩි කට්ටල
    • OIML පංතිය F2කිරුම් පඩි කට්ටල
    • OIML පංතිය M කිරුම් පඩි කට්ටල
  • ස්කන්ධමිතික විද්‍යාගාරයේ පවතින පහසුකම්

    පවතින උපකරණ සහ ඒවායේ පරාසය පහත වගුවෙන් පෙන්නුම් කරයි.

    උපකරණ පරාසය විභේදනය
    AT 106 සංසන්දකය උපරිම ග්‍රෑ.111 d = මි.ග්‍රෑ. 0.001
    UM 3 මයික්‍රොතරාදිය උපරිම ග්‍රෑ.3 d = මි.ග්‍රෑ. 0.0001
    CC 10000 U-L සංසන්දකය උපරිම ග්‍රෑ.10050 d = මි.ග්‍රෑ. 0.01
    CC 3000 සංසන්දකය උපරිම කි.ග්‍රෑ 3g d = මි.ග්‍රෑ. 0.1
     MMC - 210S මයික්‍රොතරාදිය උපරිම ග්‍රෑ. 210 d = මි.ග්‍රෑ. 0.01
    C 1000S + YLAO2C සංසන්දකය උපරිම ග්‍රෑ.1000 d = මි.ග්‍රෑ. 0.001
    H 30 සිංගල් පෑන් තරාදිය උපරිම ග්‍රෑ.160 d = මි.ග්‍රෑ. 0.1
    H 315 සිංගල් පෑන් තරාදිය උපරිම ග්‍රෑ.1000 d = මි.ග්‍රෑ. 0.1
    AX 504 ඉලෙක්ට්‍රොනික තරාදිය උපරිම ග්‍රෑ.510 d = මි.ග්‍රෑ. 0.1
    PG 2002 - 5 ඉලෙක්ට්‍රොනික තරාදිය උපරිම ග්‍රෑ.2100 d = මි.ග්‍රෑ. 10
    කි.ග්‍රෑ. 5 තරාදි දඬුව උපරිම කි.ග්‍රෑ. 5 d = මි.ග්‍රෑ. (5-6)
    කි.ග්‍රෑ. 25 තරාදි දඬුව උපරිම කි.ග්‍රෑ. 25 d = මි.ග්‍රෑ. 50
    ටොන් 1 තරාදිය උපරිම කි.ග්‍රෑ. 1000 d = ග්‍රෑ. 1
    ටොන් 5 තරාදිය උපරිම කි.ග්‍රෑ. 5000 d = ග්‍රෑ.10
    ID 1 ධන තරාදිය 52 - කි.ග්‍රෑ. 22
    22 - කි.ග්‍රෑ. 12
    0 - කි.ග්‍රෑ. 10
    d = මි.ග්‍රෑ. 50
    d = මි.ග්‍රෑ. 20
    d = මි.ග්‍රෑ. 10
    XP205 විශ්ලේෂණ තරාදිය උපරිම කි.ග්‍රෑ. 1000 d = මි.ග්‍රෑ. 0.01
    XP 1203 S විද්‍යුත් තරාදිය උපරිම කි.ග්‍රෑ. 1000 d = ග්‍රෑ. 1210

    අංක ශෝධක සේවා

    ස්කන්ධමිතික විද්‍යාගාරය පහත දැක්වෙන පහත දැක්වෙන පඩි සහ තුලා සඳහා අංක ශෝධක සේවා සපයයි.

    බර පරාසය
    OIML පංතිය E2 මි.ග්‍රෑ. 1 - කි.ග්‍රෑ. 20
    OIML පංතිය F1 මි.ග්‍රෑ. 1 - කි.ග්‍රෑ. 20
    OIML පංතිය F2, M1
    මල නොබඳින වානේ කර්මාන්ත පඩි
    මි.ග්‍රෑ. 1 - කි.ග්‍රෑ. 50
    අනෙකුත් කර්මාන්ත පඩි මි.ග්‍රෑ. 1 - කි.ග්‍රෑ. 5000

    තරාදි

    • පංතිය I
    • පංතිය II
    • පංතිය II
    • කඩදාසි තරාදි
    • එල්ලන තරාදි
    • දොඹකර තරාදි
    • පාලම් තරාදි
    • බොත්තම් අඳින යන්ත්‍රය
    • හොපර් තුලාව

අංක ශෝධක ගාස්තු

Mass related calibration services Rs.Cts.
Weights (OIML Class E2)    
M<1g 2000
1g<M<200g 3000
200g<=M<=1kg 2500
1kg<M<=2kg 1500
2kg<M<=10kg 2000
10kg<M<=20kg 4000
Weights (OIML Class F1)    
M<1g 1500
1g<=M<200g 2000
200g<=M<=1kg 1750
1kg<M<=2kg 1000
2kg<M<=10kg 1500
10kg<M<=20kg 3000
OIML Class F2,M/ Stainless Steel Industrial Weights    
M<1g 500
1g<=M<200g 300
200g<=M<500g 500
500g<=M<5 kg 1500
5kg<=M<50kg 2000
Other Industrial Weights  
M<1g 200
1g<=M<200g 150
200g<=M<500g 200
500g<=M<5 kg 500
5kg<=M<50kg 1000
50kg<M<=1000kg 1500
1000kg<M 3000
exceeding 1000 k g , for every additional 1000 k g or part of it 1000
Balances- Class I 10000
Balances-Class II 5000
Balances-Class III & IIII ,Paper scales, Crane scales, Hanging scales,Weigh bridges  
Maximum Capacity ≤ 100k g 1500
100 k g< Maximum Capacity ≤  500 k g 2000
500 k g< Maximum Capacity ≤  1000 k g 2500
1000 k g< Maximum Capacity ≤  2000 k g 5000
Maximum capacity exceeding 2000 k g , for every additional 1000 k g or part of   
Button puller machine 1500
Hopper Scale  
Maximum Capacity ≤ 100k g 7500
100 k g< Maximum Capacity ≤  500 k g 10000
500 k g< Maximum Capacity ≤  1000 k g 15000
Maximum capacity exceeding 1000 k g , for every additional 1000 kg or part of it 5000