small gov

සරල ධාරා විද්‍යාගාරය අංක ශෝධන, පරීක්ෂා කිරීම් විද්‍යාගාර සහ කර්මාන්තවලට සරල ධාරා විදුලි පරාමිතීන් පිළිබඳ මිනුම් පවත්වා ගැනීම සහ දැනුම්දීම සිදුකරයි.

ප්‍රධාන කර්තව්‍ය

  • සරල ධාරා විදුලි පරාමිතීන් සඳහා ජාතික ප්‍රමිති පවත්වා ගැනීම හා දැනුම්දීම
  • අංක ශෝධන සේවා සැපයීම

පවත්වාගනු ලබන ප්‍රමිති

  • සරල ධාරා වෝල්ටීයතාවය, ධාරා සහ ප්‍රතිරෝධ ප්‍රමිති පද්ධතිය
  • සරල ධාරා වෝල්ටීයතාවය, ධාරා සහ ප්‍රතිරෝධ අංක ශෝධක පද්ධතිය
  • ප්‍රේරණතාව සහ විද්‍යුත් ධාරිතාව මූලාශ්‍රය සහ මිනුම් පද්ධතිය

සපයනු ලබන අංක ශෝධක සේවා

  • වෝල්ටීයතාවය (1000 V දක්වා)
  • ධාරාව (150A දක්වා)
  • ප්‍රතිරෝධය (ඕම් 0.001 සිට ගිගා ඕම් 2 දක්වා, මෙගා ඕම් 1 සිට ටෙරා ඕම් 20 දක්වා)
  • විද්‍යුත් ධාරිතාව
  • ප්‍රේරණතාව

වෝල්ට්මීටරය, ඇමීටරය, ඕම් මීටරය, මල්ටිමීටරය, විද්‍යුත් ධාරිතා මීටරය, ප්‍රේරණතා මීටරය, LCR මීටරය ආදී

අංක ශෝධක ගාස්තු

Electrical ,time and frequency related calibration services
Category 1 Analogue Display Rs. Cts.
Voltmeter AC or  DC up to 1000V 1500
Voltmeter AC or DC exceeding  1000V 2000
Ammeter AC or DC up to 12A 1500
Ammeter AC or DC exceeding 12A 2000
Ohmmeter up to 100MΩ 1500
Ohmmeter exceeding 100MΩ 2000
Category  2 Digital Display  
Voltmeter AC or DC up to 1000V 2000
Voltmeter AC or DC exceeding  1000V 2500
Ammeter AC or  DC up to 12A 2000
Ammeter AC or DC exceeding 12A 2500
Ohmmeter up to 100MΩ 2000
Ohmmeter exceeding 100MΩ 2500
Multimeter 6.5 /Voltage AC/DC,  Current AC/DC, Resistance 7500
Multimeter 4.5 /Voltage AC/DC,  Current AC/DC, Resistance 5000
Category 3    
Resistor   2000
Time/ Stop watch   2000
Frequency/Tachometer   2000
Oscilloscopes    
For one channel   2000
Function Generator    
For one wave type   2000