small gov

වායු ප්‍රමිති විද්‍යාගාරය අංක ශෝධන, පරීක්ෂණ විද්‍යාගාර සහ කර්මාන්ත සඳහා විමෝචන වායු පරාමිතීන් සහ පාරාන්ධතා පරාමිතීන් පිළිබඳ මිනුම් පවත්වා ගැනීම සහ දැනුම්දීම සිදුකරයි.


UV VIS NIR වර්ණාවලි දීප්තිමානය
35
ගෑස් සිලින්ඩර

ප්‍රධාන කර්තව්‍ය

  • විමෝචන වායු පරාමිතීන් සඳහා ප්‍රමිති පවත්වා ගැනීම සහ දැනුම් දීම
  • අංක ශෝධක සේවා සැපයීම

පවත්වාගනු ලබන ප්‍රමිති

  • ආශ්‍රෙය වායු මිශ්‍රණ (ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රොකාබන)
  • පාරන්ධතා මිනුම් ප්‍රමිති

සපයනු ලබන අංක ශෝධක / සත්‍යාපන සේවා

  • වාහන විමෝචන මිනුම් උපකරණ (වායු විමෝචන)
  • වාහන විමෝචන මිනුම් උපකරණ (අංශුමය විමෝචන, පාරාන්ධතාව සහ දුම් ඝනත්වය)
  • පාරන්ධතා ප්‍රමිති සහ උදාසීන ඝනත්ව පෙරණ