small gov

ජාතික සංවර්ධන ප්‍රතිපත්ති සහ රාමුවලට අනුකූලව මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ සංවර්ධන ක්‍රියාකාරකම් සැලසුම් කරනුයේ මෙම අංශය විසිනි. දෙපාර්තමේන්තුවේ ළුලදායිතාවය වර්ධනය කිරීමට මෙම අංශයේ වගකීමකි.

කර්තව්‍ය

  • වාර්ෂික කාර්යසාධන වාර්තා, ක්‍රියාකාරි සැලසුම් සහ ආයතනික සැලසුම් සකස් කිරීම
  • දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල ප්‍රගති සමාලෝචන වාර්තා සකස් කිරීම
  • සංවර්ධන වැඩසටහන්වල මාසික, කාර්තුමය සහ වාර්ෂික ප්‍රගතිය ලබා ගැනීම සහ රේඛීය අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීම පිණිස ප්‍රගති සමාලෝචන වාර්තා පිළියෙළ කිරීම
  • ව්‍යාපෘති වාර්තා සකස් කොට මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරිම
  • වැදගත් කාර්යසාධන දර්ශක පවත්වා ගැනීම
  • දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සඳහා ඵලදායිතා වැඩසටහන් සංවිධානය කිරීම