small gov

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ ප්‍රකාශන ක්‍රියාකාරකම් සැලසුම් කරනුයේ මෙම අංශයයි. මහජන දැනුවත්භාවය ඇති කිරීම ද මෙම අංශයට අයත් කාර්යයකි.

කර්තව්‍ය

  • දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව පළ කිරීම
  • ප්‍රකාශන මුද්‍රණය කිරීම
  • තොරතුරු දැනැගැනීමේ පනත ක්‍රියාත්මක කිරිම
  • අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම